Posts

Showing posts from May, 2017

පෙරුම්පුරා අමාරුවෙන් බ්ලොග් ලෝකයට පිවිසියෙමි

Image
ඔන්න ලොකු අක්කා අමාරුවෙන් ඉගෙනගෙන බ්ලොග් එකක් හදා ගත්තා. ඉස්සරහට පුළුවන් වෙලාවලට සිංහල බ්ලොග් වලට ගොඩවෙලා කියවන්නත් ලියන්නත් හිතාගෙන ඉන්නවා.අද තමයි මම බ්ලොග් එකට සෙට්වුනේ .මට හරිම සතුටුයි.ලොකු අක්කට පුතෙක් ඉන්නවා.එය තමයි ඔෂාන්.ඔෂාන් තමි මේ සේරම කරන්නේ .ලොකු අක්කත් හොරෙන් හොරෙන් තැනුම ගන්න සුරයි.ලොකු අක්කා මටත් හොරා පස්සේ ලියයි.   මීට ලොකු අක්කා..